(ඉන්දිකා රාමනායක)
අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි ටී එ් රූප මාලනී (52) කාන්තාව බව පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව නිවස ආසන්නයේ සිටියදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග අත්අඩංගුවට ගෙන අැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අලියට තැබූ වෙඩිල්ල කතකට වදියි
Bunny Preena Tuesday, 28 February 2023 09:11 AM
ඒ කාන්තාව වෙඩික්කරුට ඇතින්නියක් වගේ පෙනුනාද දන්නෙ නැහැ. කළු තරබාරු ගැහැනු කෙනෙක් වෙන්ට ඔනෙ.