
(අංජුල මහික වීරරත්න)
ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි.
ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය මෙහිදී ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම සිදු කෙරෙයි.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් සහල් මංගල්‍යයට දින නියම කරයි
prasanna Tuesday, 01 April 2025 12:14 PM
මෙයාට දැන් දෙයියන්ගේ හාල් කැවිලා ඉන්නේ.