IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයි

(අංජුල මහික වීරරත්න)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඇත.

ග⁣⁣ඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව,වයික්කාල, මීගමුව කලපුව ,කපුන්ගොඩ, ප්‍රීතිපුර,කොක්ගල කලපුව,සීතගල්ල,රැකව කලපුව,ලුනම කලපුව,මලාල ලේවාය,කිරින්ද,කුනුකලේ බීච්,එලිෆන්ට් රොක්,සලතිව් දූපත,තඹලගමුව බේ,ගවනර් ඔෆිස්,උප්පුවේලි,සම්පල්තිව් බීච්,අර්යමල්ල බීච්,නයාරු බීච්,නන්දිකඩාල් බීච්,සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන්වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරින්ට උපදෙස් දුන්නේ සංචාරක අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් එම ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

 



අදහස් (1)

අලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයි

Sajeewa Sunday, 27 November 2022 12:13 PM

කුඩාව මුහුදු වෙරළ තියෙන්නේ කල්පිටිය අර්ධද්වීපයේ කල්පිටිය නගරයට කිලෝමීටර 4 ක් විතර පහලින්. එය ලංකාවේ ඇති ලස්සනම මුහුදු වෙරළ (හෝ මුහුදු වෙරළවල් වලින් එකකක්). නොවැම්බර් ඉඳල අප්‍රේල් මාසේ වෙනකම් හරිම නිසල මුහුදක්, හරියට පිහිනුම් තටාකයක් වගේ. ඉතා සුළු සංචාරකයන් පිරිසක් සහ ප්‍රදේශ වාසීන් විතරක් දැනගෙන හිටිය මේ අලංකාර මුහුදු වෙරල විනාශ නොකර තියාගන්න එක වැදගත්.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site