(සුජිත් හේවාජුලිගේ)
නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එසේම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.
වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනට සේවා දිගු තුනක් ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් පොලිස්පති ගැන තවම තීරණයක් නෑ
Hafeel Friday, 03 November 2023 02:22 PM
වෙලාවට චන්ද තියන්න බැරි, පොලීස්පතිවරයක් පත් කරගන්න බැරි මූසල ආණ්ඩුවක්.
C.K.Lankaputhra Friday, 03 November 2023 05:17 PM
ඇයි පොලිස්පතිකමට පත්කර ගන්න වඩාත්ම දූෂිත කෙනා තෝරාගන්න බැරි වුණාද? පව්...!!
chinthanaFriday, 03 November 2023 05:55 PM
පාතාල මිනීමරු හොර නායකයින් තමයිලු අවසන් තෝරාගැනීම කරන්නේ...!
Kumara Friday, 03 November 2023 11:59 PM
ඇයි බන් වජිර හොඳ නැද්ද?
ධම්මෝ හවෙ රක්ඛති ධම්ම චාරි Saturday, 04 November 2023 07:15 AM
ධර්මයෙහි හැසිරුණු ඕනෑම කෙනෙකු පොලිස්පති කරන්න...