(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කීවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බවයි. එය වඩාත් හොදින් ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට, යහපත් පරිසරයක් නිර්මාණය කරන බව පොලිස්පතිවරයා පැවසුවේය.
තවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ජා විය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අලුත් පොලිස්පති කතානායක හමුවෙයි
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 25 August 2025 04:49 PM
මචන් ප්‍රියන්ත, මට පොලිසියෙන් හොඳ ලොල්ලෙක් හොයලා දීපංකෝ !
WEERAKOONMonday, 25 August 2025 11:36 PM
UNP එකෙන් හරි SJB එකෙන් හරි ඉල්ලලා බලන්න..එකට 10ක් හම්බු වෙයි
Cham Monday, 25 August 2025 05:04 PM
හැමදාම එක වෙඩිල්ලක් ඇහෙනවා. පාතාලය රජ කරනවා. මෙයා වට වන්දනාවේ යනවා.
Nandana Monday, 25 August 2025 05:26 PM
උපාධි සහතිකේ තියෙනවැයි...?
රිස්වාන් Monday, 25 August 2025 08:01 PM
පොලිස්පති පරිස්සමෙන්. සතා භයානකයි. ඔයාව නිල නිවසේ නවත්ත ගනියි.
Henantha Tuesday, 26 August 2025 12:57 AM
මෙයා මොකටද දේශපාලනඥයෝ හම්බෙන්නේ system එක change කරනවා කිය කිය පරණ ලෙවල් එකටම බහිනවා හෙමින් හෙමින් පොලිස්පති යන්න ඕනේ රටේ පොලිස් බල ප්‍රදේශවල රාජකාරී අරඹන හැටි කියලා දෙන්න සහ දැනුවත් වෙන්න political මේගොල්ලන්ට අදාල නෑනේ