IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිලිඳිය බිහිකළ බව කියන කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.

එසේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ  ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මහියංගනය මූලික රෝහලේවාට්ටුවක අධික රුධිරය වහනය වෙමින් සිටි කාන්තාවක් ගැන ඇති වූ සැකයක් මත කරන ලද පරීක්ෂණ වල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්ඇය මෙම බිලිඳිය බිහිකර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි  පොලීසිය කියයි.

දරුවා බිහි කිරීමෙන් පසුරෝහල පිටුපසට ගෙන ගෙනැවිත් තැබූ බව සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇතැයි කියති.

රෝහල පිටුපස දමා  තිබියදී සොයාගත් දින තුනක් වයසැති බිලිඳිය එම රෝහලේ විශේෂිත ළමාප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.



අදහස් (1)

අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින්

Buddhi Nandana Friday, 18 August 2023 03:17 PM

මගේ යාළුවෙක් දරුවෙක් හදා ගන්න හොයනවා මේ දරුවාව එයාට දෙන්න පුළුවන්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site