(අංජුල මහික වීරරත්න)
2024 වසරේ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එයින් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉදි කරන බව අමාත්‍යවරයා කීය.
නිවාස ව්‍යාපෘති 11 ක් යටතේ මෙම නිවාස ඉදි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් නිවාස ව්‍යාපෘති හයක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක අතර ඒ සඳහා චීන යුවාන් මිලියන 552 ( රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවන බව අමාත්‍යවරයා කීය. නිවාස 1996 ක් ඉදි කෙරෙන බවත් ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් අරඹන බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලුත් අවුරුද්දේ කොළඹට ගෙවල් දහ දාහක්
Lakmal Sunday, 31 December 2023 11:38 AM
අල්ලේ පැළවෙන බොරු කියන්න එපා... හරි අපිත් ඉඳියිනේ මාර්තු වෙනකල්... බඩ විතරයි වැඩ නෑ...
ප්‍රසන්න රණතුංග පා.ම Sunday, 31 December 2023 08:10 PM
කොහේ තියෙන බඩක්ද? ඉස්සර බඩ තිබුණා. මම ගිය අප්‍රේල් මාසේ ප්‍රංශයට ගිහිල්ලා, මගේ බිරිඳගේ කොටි මස්සිනාගේ උදව්වෙන්, උඹලාගේ ටැක්ස් සල්ලිවලින්, ලොකු ඔපරේෂන් එකක් කරලා බඩ කපලා දැම්මා. ආයෙත් සැරයක් මගේ බඩ ගැන කතාකලොත් මම හමගහනවා ලක්මාල්...
sunanda Sunday, 31 December 2023 05:53 PM
අසුන්දර කප්පන් බඩාගේ සුන්දර සිතුවිලි, මේකෙන් කීයක් ගහන්න පුළුවන්ද?
samudri Sunday, 31 December 2023 06:01 PM
ආණ්ඩුවට හෙනම ගහපන්! ලබන ඡන්දෙදී රටේ ජනතාව ඔබලාට උත්තර දෙනවා. මේ කරන අසමජ්ජාති වැඩවලට, කාලකන්නි අපතයෝ 225 සහ ඔවුන්ගේ මහා එකාට හෙනම ගහපල්ලා...
chandima Sunday, 31 December 2023 10:49 PM
වලකක්කුස්සියක් හදාගන්න සල්ලි නැහැ... මුල් ගලක් තියලා ඡන්දෙ දිනන්න දැන් බැහැ. ඒ ඉස්සර...