IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලුතින් වන රක්ෂිත ප්‍රදේශ තුනක් නම් කරයි

 

(අංජුල මහික වීරරත්න)

නන්දිකඩාල්,  නයාරු සහ  සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි  කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් වනජීවී  හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මෙි බව කීය. 

මෙම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද සහභාගී විය.



අදහස් (1)

අලුතින් වන රක්ෂිත ප්‍රදේශ තුනක් නම් කරයි

D P P Prasad Friday, 23 September 2022 12:12 PM

වන රක්ෂිත ප්‍ර්‍රකාශයට පත්කළ විගස ඒවායේ ආරක්ෂාව තහවුරු නොවේ. අනවශ්‍ය දේශපාලන අතගැසිම් නිසා එසේ ප්‍ර්‍රකාශිත ප්‍ර්‍රදේශවල නොයෙකුත් අනවසර ක්‍රියා සිදුවීම සුලබ දසුනකි. කොපමණ නිතී පනත් තිබුණත් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව එම නීතිරීති වලට අනුගත වී නියමිත කළමනාකරණ සැලසුමකට අනුව වනාන්තර කොටස් ආරක්ෂා කිරීම කළයුතු අතර එසේ නොවන්නේ නම් ගැසට් මගින් කුමන වනාන්තරයක් රක්ෂිත බවට පත්කළත් එයින් පරිසරයට කිසිඳු වාසියක් සිදුනොවන බවත් සඳහන් කරමි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site