IMG-LOGO

අලුතෙන් විදුලි සැපයුම් ලබාදීම නතර වෙයි

(යොහාන් භාසුර)

නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර  ඇතුළු උපකරණ රැසක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලැබී නොමැති බවත් මෙම තත්වයෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ජනතාව පවසයි.

විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති වීමෙන් නව සැපයුම් නතර වී ඇති බවත් භාණ්ඩ ලැබුණු පසු නැවත ආරම්භ කරන බවයි. 



අදහස් (1)

අලුතෙන් විදුලි සැපයුම් ලබාදීම නතර වෙයි

බී. අමරසිංහ Wednesday, 04 May 2022 05:40 AM

මේක අසාධාරණයි. කෙනෙක් ගෙයක් හදලා, වයර් කරලා, විදුලිය ගන්න ඉන්නේ මොනතරම් බලාපොරොත්තු ඇතිවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 192 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 700 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site