IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


අර්ච්චුනාට මරණ තර්ජනයක්

 (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා  පාර්ලිමේන්තු ආපන ශාලාවේදී අද (21)  තමාට  මරණ තර්ජන  කළ බව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටලුවක් සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්නයක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් ෆයිසාල් මහතා උරණ වී මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවත් අර්ච්චුනා මහතා චෝදනා  කළේය.

තමාට මරණ තර්ජනය එල්ල කළ ස්ථානයේ  සීසීටීවී  කැමරා තිබූ බව  කී රාමනාදන් අර්ච්චුනා මහතා ඒවා උපයෝගි කර ගනිමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස  කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය

කතානායක:

මට ලිඛිතව පැමිණිලි කරන්න



අදහස් (1)

අර්ච්චුනාට මරණ තර්ජනයක්

බද්රානි Friday, 21 November 2025 02:40 PM

හොඳ වැඩේ! මේ අවලම් කට වාචාලයට තර්ජනය කරලා විතරක් මදි.. හොම්බට දෙකක් ඇනලා පාර්ලිමේන්තුවෙනුත් පන්නා දමන්න ඕනෑ.. ප්‍රභාකරන් දෙවියන් කියලා අදහන මේ මෝඩයා අපිටත් කියන්නේ දේශපාලකයින්ව දෙවියන් වගේ අදහන්න කියලයි.

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 3 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site