IMG-LOGO

අරිවියල් දුම්රිය ස්ථානය විවෘත කරයි

 

කිලිනොච්චිය අරිවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් අද (27) සිදුකෙරිණි.

පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්ද යාපනය දුම්රිය ස්ථානයේදී ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (10)

අරිවියල් දුම්රිය ස්ථානය විවෘත කරයි

Raveendra Sunday, 27 January 2019 01:04 PM

කෝ... කෝ... කෝ බලන්න " අපේ නම ගම හරියටම ලියල තියෙනවද කියලා"...??? මොකද මේ සියල්ලම අපි මේ අපේ ගෙවල් වලින් ගෙනාපු සල්ලිනෙ. ඉතින් නම ගම ලිපිනය හරියටම තියෙන්න ඕනේ හොදේ....මේ මහජනතාවට කියන්නේ අපි විතරයි මෙහෙම අපේ පුද්ගලික මුදල් වලින් මෙහෙම සේවය් කරන්නේ හරි ද....

:       90       66

Dayal Sunday, 27 January 2019 01:27 PM

මහජන බදුමුදලින් හැදූ මේවා විවෘත කරන්න දේශපාලකයාම ඕනේද?

:       35       50

RaveendraSunday, 27 January 2019 03:36 PM

නැතුව නැතුව පුතේ... ඒ හරකුන්ගේ නම බදුගෙවන අහිංසක මහජනතාවගේ හම...

:       30       125

Jaya Monday, 28 January 2019 01:39 AM

මොකක් කලත් ඇදයක් දකිනවා. පුදුම ජාතියක් !

:       59       154

sandy123Monday, 28 January 2019 04:47 AM

ඕනෙම හොඳ දෙයක් වර්ණනා කරන්නයි, නරක දෙයක් විවේචනය කරන්නයි අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. නමුත් නොවෙනා දෙයද එයමයි. එයට අපි අපේ ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුයි. කණගාටුවට පත් වෙන කරුණ නම් අපේ මේ මී හරක් රැල කරන්නෙම අලිගුත්තේරු වැඩ. එනිසා මිනිසුන් විවේඡනයටම පුරුදු පුහුණු වෙලා. රට මෙතරම් වලපල්ලටම යන්න මූලික කරුණ මේ අලිගුත්තේරු ජඩ වැඩ... මම සැප විඳින්න ඕනේ... මම දියුණු වෙන්න ඕනේ. මම ඉහළ තනතුරක් දරන්න ඕනේ.. මගේ අණ පමණක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. යනාදී වශයෙන් මමත්වයම ඔලුවට ගහලා කුහක වෙලා. අපි යන හැඟීම අපේ හිතින් තුරන් වෙලා. ඉරිසියාව, ක්‍රෝධය ඉස්මතුවෙලා. මම නැවත කියන්නේ අනෙකා පරයමින් තමන් පමණක්ම ජයගෙන වැජඹෙන්න අර අඳින ඉතාමත් නිහීන ජාතියක් බවට අපි ක්‍රමයෙන් පරිවර්තනය වෙන බව නොවේද?

:       0       18

RaveendraMonday, 28 January 2019 06:49 AM

Jaya මයා වෙත, අපට කිසිවකුගේ පාට අදාළ නැත. (රතු ද, නිල්ද, කොළද අපට නම් කිසිදු වැඩක් නැත) ඕනෑම හොඳ වැඩක් නම් එය අප අගය කරන්නෙමු. එමෙන්ම වැරදි දෙයක් නම් අප විවේචන කිරීමට හෝ වැරදියි කීමට " අප නම් කිසිවිට පසුබට නොවෙන්නෙමු". මක්නිසාද යත් " ඔය කිසිදු පාටකට " අප කඩේ නොයන්නොය.. එසේ යාමේ බලාපොරොත්තුවකුත් කොහෙත්ම නොමැත.. එමෙන්ම ඔය සියලුම " පාටවල හිවලුන් අපෙන්, ඔබෙන් යැපෙන්නෝය."

:       61       120

ratna P Monday, 28 January 2019 05:15 AM

අයියෝ මෙහෙම විවේචනය කරන්න එපා. අර්ජුනගේ සාක්කුවෙන් පැට්‍රල් සංස්ථාව හැදුවා වගේ මේ සැරේ දුම්රිය දෙපාර්තමේන්තුවත් හදනවා. පේන්නේ නැද්ද දුම්රිය දියුණු කරන අරමුදල වෙනුවෙන් ටිකට් එකකුත් ගන්නවා.

:       43       115

ලුම්බිණි Monday, 28 January 2019 05:39 AM

මොකටද පිරිත් නුල් බඳින්නේ? දුම්රියේ ආරක්ෂාවටද?

:       120       115

vipula Monday, 28 January 2019 09:56 AM

දකුණේ ජනතාවටත් අලුතෙන් දුම්රිය මිලදීගනු ඇතැයි සිතමි...

:       1       10

kapMonday, 28 January 2019 11:16 AM

දකුණේ ඉන්න හරක් වෙනුවෙන් කරත්ත මිලට ගන්න යන්නේ

:       1       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 77 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site