
(ළහිරු හර්ෂණ)
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.
2025 නොවැම්බර් මස 04
559
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
Ranjit Thursday, 03 February 2022 03:03 PM
දවස් කීයකටද ? අවුලක් නෑ. ගෘහ කර්මාන්තය සරුවට කරගෙන යන්න පුළුවන්නේ ...
දාස Thursday, 03 February 2022 03:26 PM
විෂිෂ්ඨ නාට්‍යක සමආරම්භය,
ප්‍රේමසිරි Thursday, 03 February 2022 03:44 PM
අසව් අසව් පොහොට්ටු දෙකක් පරවූ බවයි, සුබ අනාගතයක්... ජයවේවා...!
Kumara Thursday, 03 February 2022 03:45 PM
ඕකට තමයි කියන්නේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා...
AJITH Thursday, 03 February 2022 11:25 PM
අරුන්දික ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා පිළිබඳව ජනතා අදහස් පලකිරීමට නොහැකි අදහස් ජනතාව පලකරන නිසා මාධ්‍යයේ පල නොකරනවා වෙන්නට ඇත.
nimelen Friday, 04 February 2022 06:48 AM
මෙව්වා රඟපෑම්... අපි හිතුවේ නෑ මේ ආණ්ඩුව අපේ ඡන්දය මෙච්චර බාල්දු කරයි කියලා...
Nandalal DE SILVA - France Friday, 04 February 2022 01:28 PM
කැකිල්ලේ රජුගේ වගේ සුළු, කාටත් කොතේරෙන ‘‘පරීක්ෂණයක්‘‘ පවත්වා.., අප්පච්චියි, පුතයි දෙන්නම නිදොස් කොට නිදහස් කරන දිනය වැඩි ඈතක නොවන බව නම් සහතිකයි. ඊට පස්සේ මෙයාට ඇමැතිකමක් වුණත් ලැබෙන්න පුළුවන්. අනේ මෙහෙමත් රටක්... අද ඒගොල්ලන්ගේ නිදහස් දිනය බව අමතක කරන්නත් එපා..!
DW Saturday, 05 February 2022 05:20 PM
මෙම ප්‍රවෘත්තියේ "නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු" යන කොටස "ජනතාවට අමතක වන තුරු" යනුවෙන් නිවැරදි විය යුතුයි.
sharm warn Monday, 07 February 2022 10:16 AM
සෑහෙන්න ඇදිලා ගිහිල්ලනේ...! ගුවන් තොටුපළේ කතාවෙන් පස්සෙද? පුතණ්ඩියගේ ප්‍රසිද්ධ රංගනයෙන් පස්සෙද?