IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක්

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්‍රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා  මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.

තරඟය නිමාවී රාහුල විදුහලේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයෙන් ඔවුන්ගේ බස් රථයට ගොඩවීම සඳහා පැමිණි අවස්ථාවේදී විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර එම ගැටුමට පහරකෑමට ලක්වූ ක්‍රීඩකයා ගේ වැඩිමහල් සහෝදරයකු ද සම්බන්ධ වී සිටින ආකාරය දැක ක්‍රීඩකයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහුට ද මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුගේ මූහුණට සහ එක් ඇසකට තුවාල සිදුව තිබේ .

එසේ තුවාල ලබා ඇත්තේ රාහුල විදුහලේ වාණිජ අංශයේ උසස් පෙළ හදාරන  සිසුවෙකි .

 



අදහස් (1)

අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක්

City Monday, 22 May 2023 09:04 PM

පාසල් දෙකම අවම වශයෙන් වසර 5කට තහනම් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site