(සුජිත් හේවාජුලිගේ )
සමහර නායකයන්ගේ ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
සමහර නායකයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලය පාවිච්චි කළ බවද ඔහු සඳහන් කළේය.
දේශපාලනඥයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සහනාධාර ලබාදෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගල නායකයන්ගේ ගිණුම් ගැන ෂෙහාන් කියන කතාව
Nimesh Wednesday, 02 August 2023 12:34 PM
පෞද්ගලික ගිණුමක තිබෙන මුදල් සම්බන්ධයෙන් වෙන කාටවත් බලන්න බැහැ , මෙයා කොහොමද ඒ ව බලල තියෙන්නේ ?
නිරූපමා Wednesday, 02 August 2023 12:35 PM
පැන්ඩෝරා පේපර්ස් වලත් බැලුවද
මැක්ස් Wednesday, 02 August 2023 12:52 PM
රට්ටලා, බට්ටලා, දමිතලා වැනි හාල් කෑලි සිට පෙරටු, ජවිපෙ නායකයින්, මුස්ලිම් දෙමළ අන්තවාදීන්, ප්රෝෆිට් ජෙරම් ලබ්ධිකයන්, ඊනියා නළුවන්, සූකිරි නිළියන්, ගායක ගායිකාවන්ගේ ගිණුම් පිළිබඳ සොයා බලන්න. හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වේවි...!
senaWednesday, 02 August 2023 02:21 PM
පොහොට්ටුවො ඇරෙන කොට අනිත් ඔක්කොම මෙ ලිස්ට් එකේ ඉන්නවානෙ.
සොරිසේන Thursday, 03 August 2023 09:09 AM
දෙස්පාලුවොන්ගේ ගිණුම් බැලුවොත් නියමට පැහැදිලි වෙයි උන් හැත්ත බුරුත්ත අප්පලා පුතාලා මුනුබුරු මිනිබිරියෝ ඔක්කොම දේශපාලුවම කරන්න එන්නේ අයි කියලා!
wije Wednesday, 02 August 2023 12:57 PM
අරගල කාරයෝ වෙන්න ඇති මෙච්චර කලක් රටේ සල්ලි හොරා කෑවේ...
Chandima Wednesday, 02 August 2023 01:23 PM
ඒ කියන්නේ මහ බැංකුවෙන් හොරාකාපු සල්ලිවලින් වුණත් කොටසක් ගිහින්ද?
de silva Wednesday, 02 August 2023 02:01 PM
අරගලකාරයින් තමයි සම්පූර්ණ වැරැදි කාරයින්... අරගලයෙන් පස්සේ ජනාධිපති මැදුරට වෙලා ඉන්නේ නැතිව ශෙහාන්ලා වගේ, හොරු පස්සේ එලවලා ඔවුන්ව අල්ලගෙන හතර හන්දි කඩලා දියවන්නාවට විසිකළා නම් වැඩේ හරියටම හරි...
Akila Wednesday, 02 August 2023 02:52 PM
මේ අර වැව් රක්ෂිතයේ බලෙන් ඉඩම් අල්ලාගෙන බංගලාවක් හදාගෙන ඉන්න එක්කෙනා නේද...?
Rata Perata Wednesday, 02 August 2023 03:07 PM
මේ වගේ කාලකණ්ණි ආයෙත් දියවන්නාවට නොයවන්න හිතාගන්න.
duminda Wednesday, 02 August 2023 03:56 PM
කිරි පුතේ වරෙල්ලකො චන්දෙට ගිනුම පෙන්නන්න
ANURA ROME Wednesday, 02 August 2023 08:08 PM
අපේ මවුබිම අගාධයට යවපු කාලකණ්ණි අදම අරගල පාදඩයින් වර්ණනා කරන අසමත්ජාති පාන් කෑලි කකා වහල්කමේ යෙදෙන අපත ජෙප්පන් මේ රටින් අතුගෑවිලාම යන්න ඕනේ...
Perera Thursday, 03 August 2023 07:28 AM
මුන්ව ඉහේ ඉඳන් පට්ට ගහන්න ඕන.අරගලය එක්ක පුදුම වයිරයක් තියෙන්නේ මුන්ගේ බලය බිඳුන නිසා
සල්ලි Thursday, 03 August 2023 08:06 AM
දැන් අනුරාධපුර මිනිස්සුන්ගේ ඔක්කොම ප්‍රශ්න විසදිලාද. කන්ට බොන්ට තියනවාද උන්ට. මේකාගේ මූණේ තෙල් බේරෙනවා අපේ බදු සල්ලි වලින් කාලා . ශෙහාන් උබ අරගලේට බනින එක පැත්තකින් තියලා පලක් ඇති වැඩක් කරන්න බලපන්.
සොරිසේන Thursday, 03 August 2023 09:08 AM
දේශපාලුවන්ගේ ගිණුම් බැලුවොත් නියමට පැහැදිලි වෙයි .උන් හැත්ත බුරුත්ත අප්පලා පුතාලා මුනුබුරු මිනිබිරියෝ ඔක්කොම දේශපාලුවම කරන්න එන්නේ අයි කියලා!