(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රූපවාහිි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කුරුඳුවත්තේ දී ෙ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචි (44) හැවිරිදි පුද්ගලයෙකි.
රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.