
(රොමේෂ් මධුෂංඛ)
විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.
ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.
පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.

COMMENTS
මේ මොන බොරු ටෝක්ස්ද ,අර කොල්ලො ඉන්නෙ යසට වසන්තය එක්ක. මේ ආන්ඩුවට පක්කලි කම් කරන්න එපා
යාපනෙන් නෙවෙයි, මේකා රටිනුත් පන්නලා දැම්මා නම් හොඳයි, අර ජෝසප් ස්ටාලින් කාරයාත් එක්ක එක බානට ඇඳලා. රටේ විශ්ව විද්‍යාල ටිකයි පාසල් ටිකයි බේරා ගන්න.
විශිෂ්ටයි මිනිසුනේ නුඹලා! පක්ෂ පාටවලට බෙදී සිටින දකුණේ සිංහල මෝඩ රැලට, සහෝදර ඔබ සැම ආදර්ශයක්! වසන්ත මුදලිගේ වැනි දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙකුට රැවටී තම අනාගතය අඳුරැ කර ගන්නා මෝඩයිනේ, යාපනයේ මේ මිනිසුන් විසින් පෙන්වූ පණිවුඩය හිතට ගනිල්ලා!
අපේ උන් වගේ යාපනේ ළමයි කාගෙවත් අතකොලු වෙන්න කැමති නෑ. ඒ ළමයි ආපු වැඩේ කරගෙන ගෙදර යන්නයි බලන්නේ. හොඳ වැඩේ ඒ ළමයි ගේ අධ්‍යාපනයත් විනාශ කරන්න යනවට දෙමව්පියෝන්ගේ ප්‍රතිචාරය.
මෙහේ ගැලරිය හුරේ දැම්මට, එහේ බැරිය.. බුද්ධිමත් උතුරේ ජනතාවට ප්‍රණාමය..
උතුර නැවතත් ත්‍රස්තවාදීන්ට කප්පම් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා දකුණේ ඉන්න තෝරාගත් මෝඩයන්ට ඔය වැල් බයිලා කියවන්න.
ත්‍රස්ත මර්දන පනත ඕන කියන මිනිස්සු යාපනේ ඉන්නවා කියන එක අහන්නත් පුදුමයි.
රට වනසන්නන් පන්නා දැමූ යාපනයේ එඩිතර ජනතාවට අපේ ප්‍රණාමය.
නාකි මයිනගෙ ඉන්නව නෙ හැමතැනම විස්සක් තිහක් විතර. උන් තමයි එන්න ඇත්තෙ.
වැදි මල්ලිට හොඳ වැඩේ.
ඌ අපටත් එපා