IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අරගලයට එන්නැයි භික්ෂූන් දෙනමක් උපවාසයේ

(ශාන්ත රත්නායක)

මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින්  භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ගාලු මුවදොර පිටියේ  බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වෙති

එයට කහදවැවපොත ධම්මසුජාත හිමියන් හා නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය



අදහස් (11)

අරගලයට එන්නැයි භික්ෂූන් දෙනමක් උපවාසයේ

Lal Wednesday, 02 November 2022 03:51 PM

Nagananda has enough savings .. so he doesn't have to do a job for living....Other sri lankan must be intelligent before falling into a mess.

:       10       22

SUNIL MILANO Wednesday, 02 November 2022 04:10 PM

මේ අයගේ මොළ කුරුවල් වෙලාද? ඔල්මොරොන්දන් වෙලාද? මේ NGO පිල්ලි. අපි නොදන්න නාගානන්ද. තුන්දෙනාම උස්සගෙන ගිහින් බේරේ වැවට දාන්න තියෙන්නේ.

:       18       39

wickramaWednesday, 02 November 2022 05:30 PM

ශ්‍රී ලංකාව කියන නිදහස් රට තියෙන්නේ බේරෙවැවේද?

:       22       14

leckmichWednesday, 02 November 2022 06:04 PM

ඉතාලියේ කුණුබක්කි ලෙවකාපු කාලය දැන් ඉවරයිලු.. අලුත් ආණ්ඩුව හැම විදේශිකයෙක්ම ආපහු එයාලගේ රටවල්වලට පිටුවහල් පිටුවහල් කරන්න සියලු කටයුතු දියත්කරමින් ඉන්නවලු.. ආසනැද්ද ලංකාවට ඇවිල්ලා මොනවාහරි කරන්න... අපේ වත්තේ පොල් ගස් 15ක් විතර තියෙනවා. කඩවාගන්න කෙනෙක් තමයි නැත්තේ...

:       9       10

ganegoda Wednesday, 02 November 2022 04:39 PM

ජනතාවගෙන් යැපෙන මේ පූජකයොත් රටේ ඇතිවී තිබෙන අඟ හිඟ දුෂ්කරතා ගැන තේරුම් අරගෙන මේ පෙරටුගාමී වීම ගැන ඔබට ගොඩක් පිං.

:       20       12

thilak Wednesday, 02 November 2022 05:08 PM

නිකම් පලක් නැති දේවල් නොකර, අර සිරිසුමන එක්ක එකතුවෙලා තමුන්ට දෙයක් කරගන්ට හාම්දුරුවනේ.

:       12       26

fairoos Wednesday, 02 November 2022 06:02 PM

රනිල් රාජපක්ෂ තවත් රට බංකොළොත් කරන්නේ නැතිව තෙලොංචි වෙලා යන්න ඕනෑ..

:       28       9

BamunuarachchiThursday, 03 November 2022 07:28 AM

හම්බයෝ තොලොංචි උනදාට ඒක වෙයි. අපි බන් ඉන්නේ හම්බයෝ මකබෑ වෙනකම්.

:       1       4

චින්තක Wednesday, 02 November 2022 06:42 PM

පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කිරීමේ විපාක 2009 දක්වා දරුණුම ලෙසත් මධ්‍යම තත්වයෙන් තවමත් විඳිමින් සිටිමු. නාගානන්ද සහ ගෝලයින් දෙන්නා කරන්න හදන්නේ එයටත් නොදෙවෙනි දෙයක්ද කියලා හිතෙනවා..!

:       8       16

nimal Wednesday, 02 November 2022 08:44 PM

රෑට තැඹිලි, බිස්කට් එහෙම ඕනේ නම් කියන්ට.

:       0       1

චිරන්ත Thursday, 03 November 2022 10:26 AM

දෙමළ භාෂාවෙන් ප යන්න හා බයන්න ලියන්නෙ එකම අකුරින් .ඒ අනුව දෙමළෙන් භික්ෂුන් කියලා ලිව්වොත් හරියට දෙමළ නොදන්නා කෙනෙක් කොහොමද කියන්නෙ ( සමහරු පිරිත් කියද්දී අග්නි (ගිනි) තෝවා වෙනුවට අග්ගිතෝවා කියන්නා වගේ ශබ්ද කලොත් ඇහෙන්න පුළුවන් ශබ්දයක් ඇහුනට පුදුමයක් නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site