(සුජිත් හේවාජුලිගේ)
බුද්ධි අංශ වාර්තා වලට අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බවත් ඒ පිරිසට බියවී එවකට ආණ්ඩුව අඩියක් පිටුපසට ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඊට බිය වූ සමහරුන් ස්වාධීන වීමට කටයුතු කළ බවත් එලෙස ස්වාධීන වීම පිටුපස ඇත්තේ බයක් නොව කුමන්ත්‍රණයක් බවත් ඔහු සඳහන් කළේය.
රජයේ බුද්ධි අංශ ප්‍රධානියා මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගලය සම්බන්ධයෙන් හෙළි කිරීමක් කළ බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අරගලයට ආවේ ලක්ෂ දෙකකටත් අඩුවෙන්
C.K.Lankaputhra Sunday, 16 October 2022 11:50 AM
මහත්තයෝ රජයේ බුද්ධි ප්‍රධානියන් ඔහෙලාව චූන් කරන බව තේරුන් ගන්නට ඔහෙලාට මොලයක් නැද්ද? දැනගන්න අපි එළියට නොබැස්සට අපි හදවතින් අරගලය පැත්තේ...
චමින්ද Sunday, 16 October 2022 08:50 PM
ලංකාපුත්‍ර හරියට හරි... පොහොට්ටු ලේකම්තුමෝ පාර්ලිමේන්තුවට ගිය 225 යි ජනාධිපති කෙනෙකුයි බලයට ගියේ ඡන්ද දායකයින් ලක්ෂ 125 කට වැඩි පිරිසක් අතරිනුයි. ඒ වගේ අරගලය සඳහා ගියේ ලක්ෂ දෙකකට අඩුවෙන් නම් අරගල කරුවන් බලවත් නැහැ කියන්නේ මොන පදනමෙන්ද? එනිසා අරගල කරුවන් ගැන සුලුවෙන් තැකීම එතරම් සුදුසු නැහැ..
අබිලින් Monday, 17 October 2022 06:28 AM
ඩිස්ලයික් දාලා වැහුවට අලුයට ගින්දර තියෙනවා .2015 කෙනෙක් ජනේලයේ එල්ලිලා බේරුනාට ඊළඟ මැතිවරණය වෙලාවෙ ඔය කියන කාටවත් බේරෙන්න බැරි වේවි
සඳුන් Sunday, 16 October 2022 11:58 AM
සර්ලාට පොඩි සටන් විරාමයක්... වැඩිකල් නෑ. සිංහල අවුරුද්දට කලින් ගෑණුන්ගෙන් බත් මුට්ටිපාර කන්න වෙයි. දැන් සිස්ටම් චේන්ජ් ඉවරයි !!!
sam Sunday, 16 October 2022 01:38 PM
මෙයා වගේ වහලෙක්... අනේ ඔයාවගේ කෙනෙක් ලංකාවෙම නැතිව ඇති... මොන්ටිසෝරියකටවත් යන්න ගණන් වත් දන්නේ නැති මෝඩයෙක්... ලක්ෂ දෙකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ...
FAIROOS Sunday, 16 October 2022 01:43 PM
නැට්ට ළඟටම ගොම...ඒත් කතාව නම් කියලා වැඩක් නෑ. ලක්ෂ 20 ක් එන එක වැඩි ඈතක නොවේ...
Soma dubayi Sunday, 16 October 2022 02:11 PM
ලක්ෂ 2 නෙවෙයි 20000ක් වත් අරගලයට ආවේ නැහැ. දැන් නම් සියලු දෙනාම රාජපක්ෂලා ආයේ ඕනේ කියනවා...
විපරමා Sunday, 16 October 2022 05:12 PM
ඩුබායි සෝමාට නම් නැතුවම බැහැ වගේ..!
ලක්වසියෙක් Sunday, 16 October 2022 02:14 PM
රජයේ බුද්ධි අංශ ප්‍රධානියා මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගලය සම්බන්ධයෙන් හෙළි කිරීමක් කළ බව... බුද්ධිඅංශ මේවා (අරගල) ගැන තොරතුරු රජයට කලින් දැනුම් දීමක් කරලා නැද්ද? සිද්ධියෙන් මාස ගාණකට පස්සෙද තොරතුරු දෙන්නේ...? ඒ බුද්ධිමත් අංශයමද තවම රටේ ක්‍රියාත්මක වන්නේ...?
Deepal Nirosh Sunday, 16 October 2022 05:10 PM
සංඛ්‍යා ලේඛන වැඩක් නැහැ. ලක්ෂ 2ක් කොළඹට ගෙනැල්ලා ආණ්ඩුව මෙහෙම හොල්ලන්න පුළුවන් වුණා නම් ලක්ෂ 10ක් ගෙන්නුවා නම්..? අන්තිමට බලන් ගියාම (ලක්ෂ 02 > ලක්ෂ 69). උඩ බලාගෙන කෙළ ගහන්නේ නැතුව දැන්වත් හැදෙන්න බලන්න. කට වහගෙන ඉන්නතුරු මෝඩයාත් පණ්ඩිතයෙක්...
PODDA Sunday, 16 October 2022 05:27 PM
ලක්ෂ දෙකට අඩුවෙන් ඇවිල්ලා ඔහොම නම් 69 ලක්ෂයේ ඉතුරුටික ආවානම් කොහොම තියෙයිද මහත්තයෝ..?
ගමේ එකාලා Sunday, 16 October 2022 05:33 PM
ඒකත් එහෙමද? ආපු ටික ඇවිත් කරපු වික්‍රමේ අපිට කෝටි ගාණක් වටිනවා. අරගලයට ජයවේවා...!
පිටරැටියා Sunday, 16 October 2022 08:28 PM
ලෝකෙම ජීවත් වෙන ලාංකිකයින් පවා අරගලය සමග ඉන්නවා. දූෂිත පවුල් පාලනේ එළවන්ඩ පුළුවන් වුණා. ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු දූෂිත දේශපාලුවන්ට ජනතාව ආයෙත් රැවටෙන එකක් නැහැ. අරගලයට හදවතින්ම සුබ පතනවා. අරගලයට ජයෙන් ජයම වේවා...
නිහාල් Sunday, 16 October 2022 09:23 PM
අරගලයට නාවේ ලක්ෂ දෙකක් වෙන්න ඇති... ඒ ලක්ෂ දෙක ඔහේලා නාස් ලණුව දාලා ගත්තු අම්බරුවන් ටිකක්... ඒ අයට කවදාවත් මොලේ පහළ වෙන්නේ නෑ..!
sharm warn Monday, 17 October 2022 09:03 AM
අර මිදි ඇඹුල් කිව්ව නරියා... මතක් වුණා. මොකද? මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි.