(රංජන් කස්තුරි)
ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙදපොලේ පවතින අතර ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසුව එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර තහනම් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවැසීය.
ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වංචාවට වැරැදිකරුවන් වන පුද්ගලයන්ට සහ සමාගම්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට පෞද්ගලිකවම උපදෙස් දී තිබෙන බව ද සුරාබදු කොමසාරිස් ජෙනවරාල්වරයා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අරක්කු බෝතල්වලට ජිල්මාට් දාන සමාගම්වල බලපත් තහනම්