IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි

(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1)  සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41  ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීත් සමග  පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 366 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 464 ක්, ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 358 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475 ක් බවට පත්වූ බවත් ඔබ සමාගම පවසයි. 



අදහස් (2)

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි

Bandula Monday, 01 January 2024 12:22 PM

ගොඩක් හොඳයි...!

:       0       3

nalaka Monday, 01 January 2024 01:02 PM

කෝ කාංචන කියපු තරගකාරී මිල ගණන්..? පව් අනේ ලංකාවේ හරක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site