IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් වාර්තාව ගැන මැතිසබා විවාදයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රථම එම ගිවිසුම පාර්ලිමේන්තුවේ  සභාගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (2)

අයි.එම්.එෆ් වාර්තාව ගැන මැතිසබා විවාදයක්

chandima Sunday, 11 September 2022 05:06 AM

මේ දවස්වල වෙන වැඩකුත් නැති එකේ ගන්න පඩියට එහෙමවත් කරන්න හිතෙන්න ඇති. පැන්සොන් එක කපාගන්නේ නැතුව කරන දෙයක් කරන්න.

:       0       0

තර්ස්ත මාෂල් Sunday, 11 September 2022 08:35 AM

විවාද ඕන වෙලාවක තියාගන්න . පිනට කන්න ඔතනට ගියානම්, වහාම මහජනයාගේ බඩගින්න නිවන්න පියවර ගන්න, තවමත් බලයට පොරකකා ඉන්නේ නැතුව. පස්සේ බලය අල්ලගන්න . වයසත් ඉවරවෙනකල් ඔතන කලේ බලයට පොරකකා හිටපු එක . බංකොලොත් වෙනකල් නිදි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site