IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙති

(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (8)

අයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙති

කිරි පුතා Tuesday, 30 August 2022 02:18 PM

මොනවා දොඩවයිද දන්නෙ නෑ

:       5       10

senaTuesday, 30 August 2022 03:51 PM

මොනවා දොඩන්නද? අපේ අයියලා ණයවලින් සහ හිඟමුදල්වලිනුත් හොරා කනවා කියයි.

:       0       0

fairoosTuesday, 30 August 2022 04:49 PM

හොඳ වෙලාවට බැසිල් සහ නන්දසේන ඇති නේද කිරි පුතා...?

:       0       0

ganegodaTuesday, 30 August 2022 07:09 PM

දෙඩෙව්වට, දන්නවද මොකක්ද දොඩවන්න ඕනෑ කියලා..?

:       0       0

JAYATH Tuesday, 30 August 2022 03:35 PM

මල හත් ඉලව්වක් වෙන්නයි යන්නේ සුද්දට ඔක්ස්ෆර්ඩ් හරි, මේරියන් වෙබ්ස්ටෙර් වගේ ශබ්දකෝෂයක් අරන් යන්න වෙනවාමයි. නැත්නම් හාදයා කියන ඒවා තේරුම් ගැනීම බොරු...!!!

:       0       0

KAUTILLYA Tuesday, 30 August 2022 03:54 PM

ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙතුමාව පිළිගැනීමෙීදී සන්ධාන පියවර මීට වඩා ඔපවත් වෙන්න තිබුණානම් ගරු ගාමිභීරයි කියලා තමයි හිතෙන්නේ...!

:       0       0

Rocky Tuesday, 30 August 2022 05:36 PM

කිරිපුතේ, දැනගත්තා කියලා වැඩකුත් නැහැනේ..?

:       0       0

Saththaya Tuesday, 30 August 2022 06:21 PM

IMF එක බයවෙයි, මේ ලංකාවේ ඉපදිච්ච පුරවැසියෙක්ද කියලා..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site