IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට

(ඩබ්ලිව්.ඒ්. අසේල)

කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.

පල්ලෙ දෙල්තොට යෝග ලෙච්චමී වත්තේ පදිංචිව සිටි සහෝදරයින් දෙදෙනෙකු අතර අඩදබර සිදුවී ඇති අතර එය දුරදිගයාමෙන් මෙම පහරදීම සිදුව තිබේ.

මියගිය පුද්ගලයාගේ අත්පා බැද දමා මෙම පහරදීම සිදුකොට ඇති බව පොලීසිය කියයි.

මෙසේ මියගොස්  ඇත්තේ අවුරුදු තිස්හතරක් වයසැති කිට්නසාමි කරුණානිධි නැමති අවිවාහක පුද්ගලයෙකු වන අතර ඔහු ස්ථීර රැකියාවක් නොකල අයෙකි.

 

 

 



අදහස් (0)

අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 246 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 185 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 1832 1

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


පොදු සමාකාලයේදී 15667ක් හමුදාවෙන් ඉවත් වෙලා
2024 මැයි මස 21 192 0

නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබූ මාසයක පොදු සමාකාලය තුළදී එම සමාජිකයන් 15667 දෙනෙක් ඉවත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පව


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 684 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න
2024 මැයි මස 21 430 0

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 848 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2393 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2053 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site