
(එච්.චන්දන,පද්මා කුමාර කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි.
රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම අයිස් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කළ දෙදෙනකුද පොලිස් බාරයට ගෙන ඇත. අ
කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියෙ නිළධාරිහු පිරිසක් මෙම වැටලීම කළහ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිස් සමග දෙකක් මාට්ටු