
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බොහෝ ආයතන දේශපාලනීකරණය නිසා බංකොලොත් කර තිබුණා.තව අවුරුදු තුන හතරක් මේ ගමන ගියා නම් ආයතන සියල්ල කඩා වැටෙනවා.සී.ටී.බී සේවකයන්ට කෑම ගන්න තැනක්වත් නෑ. කොයි වෙලේ හරි වහල කඩා වැටේද කියන බයෙන් ඔවුන්ට බලා ඉන්නට සිදුවෙලා.එම ගොඩනැගිලි ඒ තරම් අබලන්ලන් වෙලා.
මධ්‍යම බස් පොලේ මියෝ ඉන්නවා, හාවො වගේ. සියලු සී.ටී.බී සේවකයෝ මනුෂ්‍යයෝ කියලා බෝඩ් ගැසිය යුතු තරම් මේවා අන්ත අපායවල් වෙලා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
ගුණරත්න Friday, 07 March 2025 08:21 PM
සුරබිදෙන පහළ වෙන්නේ නැහැ, ඒක හරි, නමුත් සුරබිදෙන වගේ ආයතන බංකොලොත් කරන්නේ දේශපාලකයෝ. සීයාගේ කාලේ විදුලිය බල මණ්ඩලය රුපියල් කෝටි 14,000ක් ලාබ ලබලා, මේ ආණ්ඩුව ආවා විතරලු ලාබය 99% අඩු වෙලා කියලා...
සන්කMonday, 10 March 2025 02:57 PM
කඩේ යන්කොට සීමාවක් තියාගන්න. කඩේ යනකොට සීමාවක් තියාගන්න 2024 ජනවාරි ඉඳලා සැප්තැම්බර් 20 දක්වා බැන්කු යාලු සීයා ඉන්න කාලේ ගැන තිබ්බ රිපෝර්ට්එකක් ඔයා ඔය කියන්නේ...
Perera Saturday, 08 March 2025 01:42 AM
අවුලක් නැ මෙතෙක් කල් බලයේ හිටපු හිපාටයෝ මහජනතාව සුරබි දෙන්නට අරන්නේ හිටියේ
nilipul Saturday, 08 March 2025 07:35 AM
දොස්තර කෙනෙක් මහාමර්ග නියොජ්‍ය ඇමතිද? ඇයි ඒ ක්ෂෙත්‍රයේ ප්‍රවීන අය කැබිනට් එකෙ නැද්ද?
කලීල් Sunday, 09 March 2025 10:09 PM
අපට සුරබි දෙන දෙනවද?
Prabath Thursday, 13 March 2025 08:34 AM
ඇයි පහළ කරනවා කියලනේ ආවේ... මොකද දැන් බැරි? දන්නේ නැති කයිවාරු ගහන්න එපා... ලෙඩෙකුට බෙහෙත් ටිකක් දීගෙන ගෙදරට වෙලා හිටියානම් ඇති ගොන් කතා කියන්නේ නැතිව...