IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා  සාම්ප්‍රදායිකව ලබා දෙන   තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී  ඇත.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහාවූ  අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.



අදහස් (7)

අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග

Hafeel Friday, 04 November 2022 02:00 PM

මේක නම් හොඳ වැඩක්. ඒ වගේම රටේ ආර්ථිකයට දරාගන්න බැරි රාජ්‍ය ඇමතිලා සහ අනවශ්‍ය උපදේශකලාත් අයින් කළා නම්, තවත් හොඳයි.

:       0       23

Rexi Friday, 04 November 2022 02:27 PM

අනේ මන්දා විහිළු කරනවද කියලා... නරකද ඩිනර් බාබකියු එකක් දුන්නොත්, මහේන්ද්‍රනු මල්ලිගෙන් සල්ලි පොජ්ජක් ඉල්ලගෙන..

:       5       12

Bishan Friday, 04 November 2022 02:32 PM

මිලියන ගණන් නාස්ති කරමින් දහස් ගණන් ඉතුරු කරලා වැඩක් නෑ. රජයේ වියදම් පාඩු ලබන ආයතන වහාම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ..!

:       1       22

Kumara Friday, 04 November 2022 05:19 PM

අනේ මෙයාගේ සත්ව කරුණාව... මුළු රටටම කෙළවලා....

:       3       2

Kumara Friday, 04 November 2022 05:28 PM

ටිකිරි මොලේ තරම...

:       3       2

Sunil Friday, 04 November 2022 05:37 PM

පාටි දාපු කාලේ ඉවරයි.. දැන් මහජනතාවට උත්තර බඳින්න සූදානම් වෙන්න.

:       2       2

Bamunuarachchi Saturday, 05 November 2022 08:06 AM

හලෝ තේපැන් සංග්‍රයක් දෙන්නේ අවුරුද්දට එක සැරයි. ඒ විදයම කපා හරලාද ඔබ රටේ ආර්ථිකය හදන්න යන්නේ.ඕවටැහැ හුරෙදාන නියමයි කියන ගොබ්බයො ඉන්නවා. කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ ? රටට වැඩක් නැති රාජ්‍ය ඇමතිකම් ටිකත් නැතිකර දමන්න. තිබෙන වැඩ කොටසට රාජ්‍ය ඇමතිලා අවශ්‍යනම් නාමල් වගේ අය පන්නලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ඒ තනතුරු දෙන්න. මුහුණ බැලුවාම කියන්න පුළුවන් නේද මෑන් අමු මෝඩයෙක් කියා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site