IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයවැය ඡන්දයෙන් වැළකී සිටි හේතුව සුමන්තිරන් කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දෙමළ  ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා  ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන්  වැළකී සිටීමේ තීරණයට එළඹි බව යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා (දෙ.ජා.සං) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා ආරාධනා තිබෙන වෙලාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම හොඳ නැති බව සිතා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

අයවැය ඡන්දයෙන් වැළකී සිටි හේතුව සුමන්තිරන් කියයි

Bamunuarachchi Wednesday, 23 November 2022 06:27 PM

අනේ අපිට නම් හේතු ඕනේ නැහැ. ඔහෙලා රටේ ඉන්නවද කියලාවත් අපි ගණන් ගන්නේ නැහැ.

:       0       2

Nihal Wednesday, 23 November 2022 07:18 PM

දමිළ ජාතීන් වෙනුවෙන් කවම දාවත් දමිළ දේශපාලඥයෝ සටන් කළේ නැහැ. සිංහලයා කියන්නේ ඕනෑම බොරුවක් විශ්වාස කරනවා. එන්න අප්පා..! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site