(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය නයි විස කැවූ කේක් ගෙඩියක් බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
කේක් ගෙඩියේ අයිසින් උඩ පිච්ච මල් දෙක තුනක් ගසා තිබුනත් එහි ඇතුළතින් කිඩාරම් මල් ගඳ හමන බව ද බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
2023 අය-වැය විවාදයේ පස්වන දිනයට සහභාගී වෙමින් බුද්ධික පතිරණ මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය කිඩාරම් ගඳයි