(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා සියල්ලටම අවශ්‍ය මුදල් අයවැය ලේඛනයෙන් අනුමත කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වගා නොකරන ලද කුඹුරු අක්කර 47,000ක් තිබෙන අතර ඉන් අක්කර 14,000ක් මාස 06ක් ඇතුලත රජයට පවරා ගන්නා බව කී අමාත්‍යවරයා වසර පහක් තිස්සේ වගා නොකළ කුඹුරු ඉඩම් පුරන් කුඹුරු ලෙස සලකන බවද කීය.
ඒ සඳහා හැකි ඉක්මනින් ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මන්ත්‍රී වැටුප සහ හිතවතුන්ගෙන් ලැබෙන ආධාර යොදා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයෙන් ගොවිතැනට හොඳට සලකලා
Asanga Monday, 02 January 2023 11:48 AM
අපෝයි අපිට දැන් හොඳටම දැනිල තියෙන්නෙ ඒ් ගැන.