IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයවැයට පොහොට්ටුවෙනුත් යෝජනාවලියක්

(අංජුල මහික වීරරත්න)

 ඉදිරි අයවැය යෝජනා සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා මාලාවක් ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම යෝජනා මාලාව සැකසීම සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ වල අදහස් ද ලබා ගන්නා බව මන්ත්‍රීවරයා කීය.

අඩුම තරමින් තවත් අවුරුද්දක්වත් සමෘද්ධිය ලබාදිය යුතු බවට යෝජනා කරන බව කී මන්ත්‍රීවරයා අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම නිසා යම්  අසාධාරණයක්  හා පීඩාවට පත් පිරිසක් සිටින බව පැවසීය. රන්න ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (8)

අයවැයට පොහොට්ටුවෙනුත් යෝජනාවලියක්

Rata Perata Sunday, 17 September 2023 12:50 PM

අනේ මෙයාගේ යෝජනා... රට බංකොළොත් කරලා තවත් යෝජනා ගැන කතා කරනවා. තව මොවුන්ව පිළිගන්න තරම් මෝඩයින් ඉන්නවානේ රටේ...

:       2       27

Perera Sunday, 17 September 2023 01:39 PM

මගේ යෝජනාව 2x2 පොල්ලක් අරන් මොවුන්ගේ ඔළු කුඩුවෙන්න දෙන්න ඕනෑ...

:       2       31

ගමේ එකාලා Sunday, 17 September 2023 02:33 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රටම කාබාසිනියා කරපු දූෂිත පවුල් පාලනේ එකාලාගෙන් මොන යෝජනාද? අපි නම් යෝජනා කරන්නේ හොර පෙරකදෝරුවා ඇතුළු දූෂිත පවුල් පාලනේ අය ඔක්කෝම හිරේ දාන්න කියලා...

:       2       25

Nimal Sunday, 17 September 2023 06:24 PM

රටම වනසලා තිබෙන දෑත් ඔක්කොම පෙන්නලා හිනාවෙන හැටි නම් හරිම අපූරුයි. හිටපල්ලකෝ ජනතාවටත් අවස්ථාවක් එනකල්... නුඹලාට හැංගෙන්න ඉඩනැතිවෙයි.

:       1       17

namal Sunday, 17 September 2023 08:10 PM

මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       1

bandara Monday, 18 September 2023 04:09 AM

ෆොටෝ එකේ මැද ඉන්න ජාවා එයාටම හිනා වෙනවා වගේ පෙනෙන්නේ...

:       0       2

සල්ලි Monday, 18 September 2023 08:08 AM

ගෑස් ටැංකි අසූවේ වීරයා ඉන්නවා. රට වෙනුවෙන් ඩොලර් සතයක් උපයලා නැති නිකමුන්...!

:       0       1

Nimal Monday, 18 September 2023 09:51 AM

මේ දාන කමෙන්ට්ස් ස්ක්‍රීන් ශොට් ගහල, ගෙඩි පිටින් මුන්ගෙ ෆේස් බුක් වලට දාන්න ඔන..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site