(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
අයවැයට ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂක අංශ මගින් ලබන සතියේදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
කතානායකවරයා මේ බව පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
කතානායක කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ලබන මාර්තු 1 වැනිදා ආරක්ෂක අංශ මගින් පුර්ණ පරීක්ෂාවට ලක් කෙරෙනවා.ඊට පසුව 5 වැනිදා පාර්ලිමේන්තුනේ විශේෂ හඳුනාගත් ස්ථාන රැසක් පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අයවැය ප්‍රකාශ කරන මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුව තුළිත් ඉන් පිටතත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.‘‘
2025 නොවැම්බර් මස 04
31
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට