IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද(09) උපදෙස් දී ඇත.
               
කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මෘත ශරීර ඔවුන්ගේ හිමිකරුවන් හෝ ඥාතීන් විසින් හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇතැයි ද, ඒවා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරන ලද විමසුමට අනුව නීතිපතිවරයා අදාල උපදෙස් ලබා දී ඇතැයි ද පැවසේ.
 
කොවිඞ් වයිරසයෙන් මියගොස් පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති, ඥාතින් හෝ හිමිකරුවන් භාර නොගත් අයගේ  මෘත ශරීර නිරෝධායන නීති යටතේ ආදාහනය කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.



අදහස් (6)

අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න

mohomed Wednesday, 09 December 2020 01:21 PM

ආදාහනය බැරි නම් පුච්චගෙන කන්න.

:       3       62

මොහමඩ් Wednesday, 09 December 2020 03:05 PM

ඔක කරන හැමෝටම හෙන ගහන්න ඔන. පවුල් පිටින් හෙනගහලා විනාශ වෙන්න ඕනෑ...

:       9       72

නස්නීන් Wednesday, 09 December 2020 04:07 PM

මල සිරුර ආදාහනය කිරීමෙන් පොලිතින් සහ වෙනත් දේ පිලිස්සීමෙන් ඇතිවන වායු දූෂණයට වඩා භයානක වායු දූෂණය ඇතිවෙනවා. මෙම මල සිරුර කොරෝනා රෝගීන්ගේ වීම ඉතාම භයානක තත්වයකි. මල සිරුර ආදාහනය කිරීම හේතුවෙන් ඉතා ෂනික ලෙස ආදාහනය කළ ශරීරයෙන් පිටවන දුමාරය වාතය සමග මුසුවී නිරෝගී අයගේ ශරීරයට ඇතුල් වීම සිදුවේ. මෙය ඉතා භයානක තත්වයක්. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් පැතිරෙනවා.

:       13       12

samanThursday, 10 December 2020 04:18 AM

ඔයාගේ මොලේ තමයි මොලේ...

:       8       3

puppa Wednesday, 09 December 2020 11:44 PM

හෙණ ගහන්න ඔනේ පුච්චන අයට නොවෙ. රටෙ නීති වෙනස් කරන්න කියන අයට.

:       4       5

Rihan Thursday, 10 December 2020 05:44 AM

පළමු හා දෙවන අදහස් ගැන කණගාටු වෙමි. කියන්නා කෙසේ කිව්වත් ලියන්නා ටිකක් මොලේ පාවිච්චි කළ යුතුයි. සැමටම දීර්ඝායුෂ පතමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13959 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site