(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) පෙරවරුවේ මන්නාරම මාර්ග බාධකයකදි අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී හිමිකරුවෙකු රහිත පාර්සලය ක තිබී සොයාගෙන ඇත.
යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම මත්ද්‍රව්‍ය පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදීග
එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීම සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත රැගෙන යනු ලැබීය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි
විමුක්ති Wednesday, 14 September 2022 05:55 PM
ගාලු කොළඹ බස්වලත් කරන්නේ ඕකම තමයි. හොයන්න බලන්න කෙනෙක් නෑ..