(ඉන්දික අරුණ කුමාර)
නාඋල - අඹන විද්‍යාර්ථ පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේ 9 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු නවතා දැමු බව පරිවේනාධිපති හිමියෝ සදහන් කළහ.
මේ වන විට රෝගී භික්ෂුන් වහන්සේ ලග්ගල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බව අඹන විද්‍යාර්ථ පිරිවෙනේ පරිවේනාධිපති, සාමවිනිසුරු,ආයුර්වේද වෛද්‍යාචාර්ය හා ජෙතිෂ්‍ය වේදී පූජ්‍ය තලකිරියාවේ සීලරතන ස්වාමින් වහන්සේ අද (27) සදහන් කළහ.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
857
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අඹන පිරිවෙනක හිමිවරු 9 කට කොරෝනා