IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළේය.

ඇමරිකාවේ ප්‍රතිචාරක බදු හේතුවෙන්  පීඩාවට පත්වන  මෙරට කර්මාන්ත කරුවන්  ආරක්ෂා කිරීමට පූර්ව පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා  ශුද්‍ර  කුඩා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දෙලක්ෂ හැටතුන් දහසක් පසුගිය කාලයේදී  වැසී  ගොස් ඇතැයිද  පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2)  යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.



අදහස් (5)

’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’

නිමේෂ් Tuesday, 08 April 2025 04:48 PM

බදු ගහන්න කලින් ට්‍රුම්ප් උදාහරණයට ගත්තෙත් ඉන්දියාවේ , එත් අන්තිමට දෙගොල්ලෝ ඩිල් එකක් දාල කලාපේ අනිත් රටවල් වලට වඩා අඩු වෙන්න ඉන්දියාවට 26% බද්දක් විතරක් ගහල ,දැන් අපි ඇමරිකාවට යවන හැම බඩුවකට ම වඩා අඩුවෙන් ඉන්දියාවට එක සපයන්න පුළුවන් මෝඩි කාරය අපිට මිලියන 100 නයක් කපා හැරලා බිලියන් ගණක අපේ බිස්නස් ටික අල්ලගන්න යන්නේ

:       0       0

ගුණරත්න Tuesday, 08 April 2025 04:57 PM

ඇමරිකන් බද්ද? ඒවා වැඩක් නැහැ, බටලන්ද දේසබන්දු ඕව තමයි රටේ දැවෙන ප්‍රස්න

:       1       0

Rata Perata Tuesday, 08 April 2025 05:56 PM

නියම මිනිහා මේවා සාකච්චා කරන්න

:       0       1

කව්ද බෝයි Tuesday, 08 April 2025 08:45 PM

ඔයිට වැඩිය හොඳ නැද්ද ට්‍රම්ප්ට හොඳවයින් දෙකක් ජපන් භාෂාවෙන් ආමන්ත්‍රණය කරන එක. බාග වෙලාවට ගහපු ටැක්ස් එක බිංදුවටම බස්සන්න බැරි නෑ...

:       0       3

රුවන් Wednesday, 09 April 2025 01:45 PM

ඔයිට කිලින් නොනා කරන සැලුන් එක අයිති බිල්ඩිම අයිතිකරුට දුන්නා නම් නරකද? අවුරුදු ගානක්ම බලෙන් අල්ලන් ඉන්නේ, එවාට ලැජ්ජව නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31442 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13722 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11042 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1056 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 292 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site