
(සනත් ගමගේ)
අම්බලන්තොට බැමිණියන්විල ඇලේගොඩ ත්‍රි පුද්ගල ඝාතනයේ සැකකරුවන් හතර දෙනා මේ මස 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහතා අද නියම කළේය.
එහි සැකකරුවන් තිදෙනකු 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හා වයස අවුරුද 13 ක බාල වයස්කාර සැකකරු 13 දක්වා පරිවාස බාරයට පත් කිරිමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරුවන් දෙදෙනකු පොලිස් ඇප මත මුදා හැරියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd