IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්බලන්ගොඩ පි. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වහයි

 

( එම් .සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පී. ද එස්.කුලරත්න විද්‍යාලය හෙට (26) සහ අනිද්දා (27) පාසල් සිසුන් සදහා විවෘත නොවන බව විදුහල්පති ජී.ඩබ්ලිව්.ජගත් සේනාරත්න මහතා අද (25) පස්රුවේදි පැවසීය.

පාසල පසුගිය 23දා ආරම්භ වීමත් සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව සහ පියා කොරෝනා ආසාධිතයන්වීම හේතුවෙන් මෙම විද්‍යාලය හෙට (26 ) සහ අනිද්දා (27) නොකැදවීමට විදුහල්පතිවරයා ඇතුලු  විදුහලේ කොරෝනා මර්දන කමිටුව මගින් මේ තීරණය ගෙන ඇත.

එම එක් දරුවෙකු මෙම විදුහලේ නවය වසරේ අධ්‍යාපනය ලබන බවත් ඔහු පාසලට පැමිණීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි සහ පාසල් භූමිය මෙම දිදින තුළ විෂ බීජ හරනය සිදු කරන බව විදුහල්පතිවරයා පැවසීය.

මෙම පාසලේ ගුරුවරුන් මෙම දිදින තුළ කාණ්ඩ වශයෙන් විදුහලට කැදවීමට විදුහල්පතිවරයා තීරණය කර ඇත.

විදුහල ලබන සදුදා (30) යළි ආරම්භ කෙරේ.



අදහස් (0)

අම්බලන්ගොඩ පි. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14010 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11094 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site