
(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)
හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
හිගුරාන සීනි ආයතනය සුරුකීමේ සංඝ සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මහා සංඝරත්නය පෙරටුගෙන හිගුරාන නගරයට පැමිනි ජනතාව පැය දෙකක පමණ කාලයක් විරෝධතා නිරතවූහ.
මෙම විරෝධතා ව්‍යාපාරය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායක හිමිවරුන් ඇතුලුව උක් ගොවියන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයෝ සහාභාගි වූහ.
රජයට සියයට පනස් එකක කොටස් ඇති මෙම සමාගම අද වෙනවිට ලාභ ලබමින් සිටින අවදියක අමාත්‍යවරයකු මෙම ආයතනය රජයට පවරා ගැනිමට උත්සහ දරණ බව මහා සංඝරත්නය චෝදනා කළේය.


2025 දෙසැම්බර් මස 18
258
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාර උක් ගොවියෝ පාරට බසිති
කිරි පුතා Wednesday, 12 January 2022 08:57 PM
රජයට පවරා ගත්තොත් ඔය සමාගමත් ඉවරයි
SL Thursday, 13 January 2022 10:29 AM
ඇති යාන්තම් හොඳ දේකට උද්ගෝෂණයක් කරනවා. ලාභ ලබනවා නම්, රජයට කොටස් තියෙනවා නම්. මොන ඉලව්වකට ද ආයේ ගන්න හදන්නේ. ඇමතිට පගාව ලැබිල නැතිව ද ?
Nimal Thursday, 13 January 2022 11:00 AM
දේශපාලනය සහ රජයන් කෙරෙහි ජනතා විශ්වාසය නැතිබව කදිමට පේනවා.
fairoos Thursday, 13 January 2022 12:45 PM
මේවට වග කියන්න ඕනේ විපස්ශයේ අය.මීට බයියෙක්
jayath Thursday, 13 January 2022 01:47 PM
මේක ආණ්ඩුවට දුන්න හැටියේ වෙන්නේ ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියෝ උන්ගේ ඇම්බට්ටයෝ මේකට දමා ගන්නවා ඊටපස්සේ ආයතය ඉවරෙටම ඉවරයි දැන් පැල් වත්තට වෙලාතියෙන දේ පේනවා නෙව සුද්ද ඉන්න කාලේ කොහොමට තිබුන තැනක්ද ?