IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අම්පාරේ අලි පහරදීම්වලින් දෙකක් මරුට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර වනජීවි කලාපය තුල ස්ථාන දෙකකදි වන අලි පහරදීම නිසා දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය  කියයි.

අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීඝවාපිය 1 ග්‍රාම නිලධාරි වසමේ පන්සල් කුඹුරු යායේ වැඩ කරමින් සිටි පුද්ගලයකුට  වන අලියකු පහරදීම නිසා මියගොස් තිබේ.

මෙම පහරදිම නිසා මියගොස් ඇත්තේ රත්නායක මුදියාන්සේලාගේ වික්‍රමසිංහ යන අය මියගොස් තිබේ.

 සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ග්‍රාම නිලධාරි වසමේ සමන්තුර දීඝවාපිය මාර්ගයේදී වන අලියෙකු පහරදී වයස අවුරුදු 43 ක් පමණ කාන්තාවක් මියගොස් තිබේ.මෙසේ මිය‌ගොස් ඇත්තේ බුහාරි සරිෆ් බිෆානි නැමැති කාන්තාවකි.

 



අදහස් (3)

අම්පාරේ අලි පහරදීම්වලින් දෙකක් මරුට

saman Wednesday, 04 October 2023 02:38 PM

ඇයි මේ දුප්පත් ගොවීන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න මේතරම් මැලිවෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?

:       4       5

KOTIYAWednesday, 04 October 2023 04:22 PM

ලංකාවටම ඉන්නෙත් අලි 2000ට අඩු ගාණක්. ඔවුන් ටිකත් මරලා දැම්ම‍ාම ලංකාවේ අලි කියලා බලන්න ඉන්නේ එයයි එයාගේ වාහෙයිද?

:       1       0

sarath Wednesday, 04 October 2023 07:00 PM

ලංකාවේ දැනට අලි 7000 ක් පමණ සිටී. කුඩා රටකට මෙවැනි වැලි අලි ගහනයක් වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site