
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරි දෙනිය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
දැරියගේ පියාගේ සහෝදරිය සමග සැකකරු වසර 10 ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර මෑතකදී තරුණිය ප්‍රේම සබඳතාවය නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊයේ (13) අළුයම 6.20 ට පමණ තවත් පුද්ගලයෙකු සමග ගෝනපොල ඇටඹ- හේන නිවස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවස තුළට කඩා වැදී තරුණිය සොයා බැලුවද ඇය ඒ වන විටත් රැකියා ස්ථානය කරා යාම සඳහා නිවසින් පිටත්ව යාම හේතුවෙන් බාල සොයුරිය සමග එකම ඇඳෙහි නිදා සිටි පෙම්වතිය ගේ සහෝදරයා ගේ වැඩිමහල් දියණිය වන 7 හැවිරිදි දැරිය පැහැරගෙන මෝටර් රථයේ නැගි පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අමනාප වූ පෙම්වතිය ගෙන්වාගන්න හත් හැවිරිදි දැරිය පැහැරගෙන
රංබොජ Tuesday, 14 November 2023 02:28 PM
කාමයෙන් ඔද්දල් වෙලා ආගිය අත නොදැන දඟළන ඇට සහ මස් පමණක් ඇති හිසක් නැති පටු මිනිසුන් කරන මේ නීති විරෝධී ක්‍රියා සඳහා නිසි දඬුවම් නැතිකමින් සමාජය පිරිහෙමින්ම පවතියි..