IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මාස හයක් ඇතුළත එම පාලම් ඉදිකිරීමේ  කොන්දේසිය මත අදාල කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

බම්බලපිටිය හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදිකර ඇති පදික පාලම් වල අවදානම් තත්වය සලකා තාවකාලික පියගැට පෙළවල් ඉදිකිරීමේ සහ කඩිනමින්  පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

 

 



අදහස් (2)

අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

sumudu Tuesday, 07 November 2023 01:49 PM

ඔය පාලම් දෙක අළුතින් ඉදි කරල අවුරුදු කීයද වෙන්නෙ. දැන් ආයෙත් අළුතින් හදන්න හදනවා. කොහොමද ගැහිල්ල. හරියයිද මේ වගේ රටකට

:       0       6

Nimal Wednesday, 08 November 2023 01:15 PM

නිලධාරින් ඇතුළු ගොඩ දෙනෙක්ට ඉල්ලමක් පෑදෙන්නයි හදන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site