IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


‘අපි වවලයි අපි කන්නේ‘

 

‘අපි වවලයි අපි කන්නේ‘ කඩිනම් කෘෂි කාර්මික වැඩපිළිවෙළ යටතේ  අද (29)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා  සහ  අග්‍රමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජෛව විවිධත්ව පළතුරු උද්‍යානය විවෘත කිරීම  තිස්සමහාරාම විහාර පරිශ්‍රයේදී සිදු කෙරිණි. 

ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  පැලයක්  රෝපණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

( ශාන්ත රත්නායක) 



අදහස් (22)

‘අපි වවලයි අපි කන්නේ‘

d.upul Monday, 29 October 2018 08:21 AM

පළමු පින්තුරෙ අපට ගොඩක් දේවල් කියල දෙනවා.

:       0       38

Hafeel Monday, 29 October 2018 08:35 AM

මේ පින්තූර ටික බලනකොටත්, ලංකාවේ දේශපාලනය ගැන කියන විටත් ඉතා හිරි කිතයි, අප්‍රියයි. තමාගේ කටින්ම කිව්වා තමා පරදුනානම්, අද මම ඉන්න වෙන්නේ පවුල් පිටින් අඩි හයක් යටින් බව. මම කියන්න නැහැරනිල් හරි කියලා. මෙයාලාට ආත්ම ගෞරවයක් හෝ ලැජ්ජාවක් තියනවද?

:       153       435

Gayan Monday, 29 October 2018 08:43 AM

"අපි ගෙවන බද්දෙනුයි ඔබ කන්නේ.."

:       0       51

Sanath Kandy Monday, 29 October 2018 08:46 AM

ගොවියෝ වවලා කනවා. දේශපාලකයෝ වවාගෙන කනවා

:       0       40

sam Monday, 29 October 2018 09:13 AM

වවාගෙන කන්න හපන්නු කියලා නොදන්නේ කවුද ??

:       135       232

justin Monday, 29 October 2018 09:16 AM

පාදඩ දේශපාලනයට භංගවේවා!!!

:       120       307

Shan Monday, 29 October 2018 09:21 AM

සිරිසේන දැනටම විසිවෙලා වගේ.

:       82       238

Pradeep Withanage Monday, 29 October 2018 10:06 AM

අපි වවාගෙන කන්නේ...

:       1       57

chathuri Monday, 29 October 2018 10:16 AM

හෙට වෙනකොට. මේ පැළය නියඟලා පැළයක් වෙයි. මෙයාව හිටවලා වතුර වක්කරලා පොහොර දැම්මා නම් හරි...

:       60       122

indika Monday, 29 October 2018 10:17 AM

වවලා කන එක හොඳයි. අවුරුදු 70කට පස්සෙද මතක් වුණේ....?

:       2       116

dias Monday, 29 October 2018 10:31 AM

"අපි වවලයි අපි කන්නේ" යනු අප රටට බෙහෙවින් ගැලපෙන සංකල්පයක් යයි සිතමි.

:       1       162

jaseem Monday, 29 October 2018 10:38 AM

අනේ මාමේ මොනවද වෙන්නේ?

:       0       39

sathyapala Monday, 29 October 2018 10:49 AM

ඒ කතාව නම් සහතික ඇත්ත... මොකද මේ දෙන්නම වවාගෙන කන්න හරිම සුරයෝ. හැබැයි භවබෝග එහෙම නොවෙයි රටම තමයි ඉතින්...

:       92       254

isurandi Monday, 29 October 2018 10:53 AM

වවාගෙන කෑවා ඇරෙන්න වගාකරගෙන කන්න හුරුකලේ නැහැනේ...

:       92       175

janatha anura Dubai Monday, 29 October 2018 10:54 AM

අඹ කාලා මැරෙන්නයි වෙන්නේ...

:       51       53

මදුසංක Monday, 29 October 2018 11:03 AM

වවාගෙන කයි ......

:       39       36

kasun Monday, 29 October 2018 12:21 PM

දැන් මෛත්‍රිපාල නිකම්ම දෙක වෙලා වගේ.. බලන්නකෝ ෆොටෝ ටික...

:       0       87

lalith Monday, 29 October 2018 01:12 PM

පැහැදිලිව කිව්වනේ අවබෝධතාව ඉවරයි කියලා. ඉතින් ආපහු ගියා. අනික ඉන්දියාව පොරොන්දු වුනු විදියට තමන්ගේ වෙළඳපොල විවෘත නොකරද්දී විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් හීනෙකින්වත් නැති කෙනෙක් ඉන්දියාවේ පොරොන්දුව පස්සෙම යමින් රට ආර්ථික අගාධයට පත් කරද්දී ජනාධිපති මොනවා කරන්නද?

:       32       11

gallage Monday, 29 October 2018 03:31 PM

ඔන්න ඔහොම වෙච්චි. කොහොමද ජෝඩු දාලා ඉන්න ලස්සන.. මහින්ද මහත්තය රටට වැඩක් කල මනුස්සයා... සිරිසේන ගැන මොනවා කියන්නද? හිරිකිතයි කියලා කව්ද කිව්වා නේද? ...ඇත්ත.

:       10       175

ලුම්බිණි Monday, 29 October 2018 11:27 PM

නිදහසෙන් පස්සේ අපි වවා ගත්ත දේවල් තමයි මේ අපි කන්නේ.

:       0       1

nadee Tuesday, 30 October 2018 02:20 AM

මෙම සංකල්පය නිසි පරිදි ක්‍රියාත්මක කලහැකි නම් යම් පමණකට රටේ ආර්ථික ගැටලුවට පිලියමක් ලැබෙනු ඇත.

:       14       2

Roshan Tuesday, 30 October 2018 05:23 AM

ශ්‍රී ලංකාවට සුබම සුබ අලුත් නව වසරක් වේවා මනුස්සයට නම් කිසිවක් බෑ. එත් සර්වබලධාරි දෙවියන්වන්සේට සියල්ල පුළුවන් .....

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 48 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 257 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site