(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය සුරක්ෂිත බව ද සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යනවා කියන කතාව පැල කරපු බොරුවක් යැයි ද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමගි ජන බලවේගය දියවෙනවා වගේ කතා දැන් නිතරම යන බවත් ඊට උත්තර දීලා එපා වෙලා බවත් මන්ත්‍රීවරයා කීය.
සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියා පෙනෙන්නේ නැතැයි ද තුෂාර ඉදුනිල් මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අපි ගැන කියලා අපට එපා වෙලා
මහසෙන් Tuesday, 04 April 2023 04:26 PM
යනවා කියන්නෙත් තමුන්ලමයි.යන් නෑ කියන්නේත් තමුන්ලමයි.තමුන්ලා උන්නත් එකයි ගියත් එකයි.ඒක රට්ටුන්ගේ ප්‍රශ්න යක් නෙවේ.වෙන්න ජනාධිපති ලොක්කත් එකයි.ගෝලයොත් එකයි.