IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපේ කුළු බඩු ලෝකෙට ගෙනයන්න එක්සත් ජාතීන්ගේ සහය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

ලෝක වෙළෙඳ සංවිධානයේ නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹිණි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කුළුබඩු සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින අතර ලාංකික  කුළුබඩු වල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා රජය ලෙස සියලු පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ UNIDO නියෝජිත පිරිස කීවෙි ශ්‍රී ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සඳහා  පවතින ඉල්ලුම විශිෂ්ට බවයි.



අදහස් (0)

අපේ කුළු බඩු ලෝකෙට ගෙනයන්න එක්සත් ජාතීන්ගේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site