IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’අපි ඉන්නේ හිම කන්දක නොවෙයි ගිනි කන්දක’’

 

(සුජිත් හේවාජුලිගේ )

"අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා  ආණ්ඩුවට කියනවා." යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති  සාකච්ඡාවකදීය.

එසේ කටයුතු නොකළහොත් සියල්ල ගිනි ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයිද ඔහු සඳහන් කළේය



අදහස් (4)

’’අපි ඉන්නේ හිම කන්දක නොවෙයි ගිනි කන්දක’’

ravin Saturday, 05 November 2022 01:51 PM

ඔය කියන ගිනිකන්දේ නිර්මාතෘවරු? තමතමුන්ගේ දායකත්වය...!

:       0       18

G.ajith Saturday, 05 November 2022 02:15 PM

ඔබ වාසු, විමල්, ගම්මන්පිළ, චන්න කට්ටිය එකතුවෙලා කන්දට ගිනිතියලා කියලා පේන්නේ... ඔබලාට හෙණ 7ම වදින්න ඕනෑ..

:       0       18

de silva Sunday, 06 November 2022 02:21 AM

වඳ කොත්තු, වඳ යට ඇඳුම්, මුස්ලිම් බිල්ලෝ මවලා රටේ මිනිස්සු භේද බින්න කරලා, රටම මුලාවේ දමලා ගිනි ගොඩක් කළේ ඔබ, විමල්, වාසු, ගම්මන්පිළ, නාමල්, මහින්ද, කපුටා, ගෝඨා ඇතුළු පොහොට්ටුකාරයෝ මිසක් වෙන කවුද? අපි මැරලා ඉපදිලා නැහැ. ප්‍රශ්නෙට විසඳම් නොමැති නම් ඇත්ත කිලයා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලගෙන පොහොට්ටු කාරයෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා යන්න. ජනතාව විසින් කැමති කෙනෙක් අලුත් ඡන්දෙකින් පත් කර ගිනීවි. ගින්න නිවන්න බැරිනම් තවදුරටත් තනතුරුවල ඉන්න එපා.

:       0       2

Sriyan Lanka Sunday, 06 November 2022 09:59 AM

මෙයාද අර එන බව කියන දියසෙන් කුමාරයා..? අපේ විශාරද මහාචාර්යවරුන්ට පොතේ දැනුම නම් ඉහළින්ම තිබෙනවා. ඒත් කරන්න ගියාම තමයි නිකං සවුත්තු වෙලා යන්නේ... පෙරනිමිති කීම නවත්වලා, අනතුරෙන් ගොඩඒමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් එළි දක්වනවා නම් මීට වඩා හොඳයි නේද මහත්මයා?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site