IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2168 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

හෙට(3) ඊශ්‍රායලය බලා පිටත්ව යන තවත් සාත්තු සේවා වෘත්තිකයින් 20 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, එම පිරිසට කාන්තාවෝ 18 දෙනෙක් හා පිරිමි දෙදෙනෙක් අයත් වෙති.



අදහස් (5)

අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි

Nihal Friday, 02 May 2025 05:19 PM

කිසිදු වැරදි වැඩක් කරන්න එපා. ඇසට නොපෙනෙන තැන්වල සිවිලින් පෑන් හොයන්න බැරි තැනක ඉතා කුඩා කැමරා සවිකරලා ගෙවල්වල වෙන දේවල් ඔක්කොම පෝන් එකෙන් බලනවා.

:       0       0

Chathuri Friday, 02 May 2025 08:31 PM

අපේ රටේ. රෝගීන්ගේ අවාසනාව. මේ විදියට. හොඳ සේවයක් නොලැබීමට.... රෝහලකට ගියාම. අන්තිම කැතයි කතාකරන විලාශය රෝගින්ට. මහළු දෙම්ව්පියන් මහ පාරට. ගෙවන මුදල වැඩි නිසා හොඳ සේවයක් ලබා දෙනවා.

:       0       0

ගාමිනී සෙනෙවි Saturday, 03 May 2025 08:18 AM

ඊශ්‍රායෙල් මිනීමරු රාජ්ජයකට ගිහිල්ලා මිනී මරුවන්ගේ හෝදනවා කියන්නේ අපි මොන තරම් අවලන් අයද? පලස්තීන ළමයින් ගැහැණුන් දිනපතා කරනවා මේ තිරිසන් ඊශ්‍රායෙල් රාජ්ජය...

:       0       0

fairoos Saturday, 03 May 2025 11:47 AM

අනේ වාසනවාන්

:       0       0

Bunny Preena Monday, 05 May 2025 03:26 PM

ඔවු ඉතින් වැරැදි වැඩ නොකර හොඳින් වැඩ කරගෙන ඉන්න තාක්කල් කවුරු කවුරුත් හොඳ සහතික දෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site