IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අපුර රෝහලේ ගිලන් රථ සේවකයින් 5 ක් උද්ඝෝණයක

(දයාරත්න ඇඹෝගම)
 
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ගිලන් රථ රියදුරන් පස් දෙනෙකු අද (31)දින උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි පළාත්  අධ්‍යක්ෂක කාර්යාලයේ වහළය මතට නැඟ උපවාසයක නිරතව සිටිති.


දෙපාර්තමේන්තුව තුළ ස්ථාන මාරු නොකර ගිලන් රථ රියදුරන් 20 දෙනෙකු පළාතේ වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිම අසාධාරණ බව පවසමින්  ඔවුහු මෙලෙස උපවාසයේ යෙදී සිටිති.


 



අදහස් (0)

අපුර රෝහලේ ගිලන් රථ සේවකයින් 5 ක් උද්ඝෝණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site