IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම් අද සිට

(මහින්ද    නිශ්ශංක) 

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද සිට 11 දක්වා ධාවනය කෙරෙන මෙම විශේෂ පොසොන් දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

පෞද්ගලික ආයතනයක් මගින් මෙම විශේෂ දුම්රිය සදහා පූර්ණ වියදම් දරණ බැවින් බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය

 



අදහස් (4)

අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම් අද සිට

achni Monday, 09 June 2025 10:38 AM

සුභ පොසොන් මංගල්‍යක් වේවා

:       0       9

ලුම්බිණි Monday, 09 June 2025 11:12 AM

නොමිලේ කිව්වට නොමිලේම නොවෙයි .

:       8       4

කාරියවසම්Monday, 09 June 2025 01:18 PM

AIA Insurance PLC එකෙන් සම්පූර්ණ වියදම දරනවා ඒ නිසා නොමිලේ තමයි

:       0       5

prasanna Monday, 09 June 2025 01:17 PM

කැරම් බෝඩ් නොමිලේ බෙදා දුන්නට අවුරුදු 25 හිරේ ගියා නම්, CGR එකට පාඩු කරමින් නොමිලේ ජනතාවට දුම්රියෙන් ගමන් කිරීමට සැලැස්වූවට හිරේ යන අවුරුදු ගාණ කීයක් විතර වෙයිද?

:       9       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 389 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site