IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අ‘පුර බන්ධනාගාර අධිකාරි මොහාන් අනිවාර්ය නිවාඩු යවයි

(උපාලි ආනන්ද)

වෙසක් පොහොය නිමිති කර ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර  විත්තිකාරුවකු  නිදහස් කර  හැරීමට ඉඩ සැළැස්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ සිට දැඩි ඇප කොන්දේසි මත ඉකුත් දා මුදා හැරියේය.  

අනුරධපුර මහාධිකරණය හමුවේ පැවති එච්.සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්නට එසේ මුදාහැර සිටියේය.

 

 



අදහස් (1)

අ‘පුර බන්ධනාගාර අධිකාරි මොහාන් අනිවාර්ය නිවාඩු යවයි

පිටිගල මිලානෝ Thursday, 26 June 2025 04:52 PM

අනිවාර්ය නිවාඩු නොවෙයි, නඩු දිනේ එනකල් දඬුකඳේ ගහලා තියන්න ඕනේ…

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site