IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින  සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන" කඩුගොඩ ඉන්දික" නමැත්තා ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය  සමඟ‍ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය කියයි

එම සැකකරු සමග විදෙස් රටක නිෂ්පාදිත බොර 12 ෂොට් ගන් වර්ගයේ වර්ගයේ ගිනි අවියක් ,ජීව උණ්ඩ 6 ක් , හොරයෙන් මත්කුඩු මිලිගෑම්  13600 ක් නීති විරෝධී මත්පැන් ලීටර් 10 ක්  ගෝඩා ලීටර් 1174 ක් දැවි ගෝඩා ලීටර් 1016 ක් ගෑස් සිලින්ඩර් 1 , දඟර 2 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 20,000 ක් පොලිස් භාරයට ගෙන ඇත

.ඉකුත්  30  වෙනිදින  හංවැල්ල නෙළුවන් තුඩුව ප්‍රදේශයේ බස් රථ හිමි ව්‍යාපාරිකයකු වන වජිර නිශාන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ ඒකකයට ලද තොරතුරකට පොලිස් කණ්ඩායමක් හංවැල්ල වග වැලි කන්න ප්‍රදේශයේ සැකකරු පදිංචි නිවස වටලා අත්අඩංගුවට ගෙන සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නිවසේ සඟවා තිබූ ගිනි අවිය සහ මත්ද්‍රව සොයාගැනීමට හැකි වී ඇත

 



අදහස් (0)

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site